කිස් එකක් ඕනද? 💋 💋
එහෙනම් උම්මක් දීලම පටන් ගමු! 😘 😂
💋 සිපගැනීමෙන් ම පමනක් කාන්තාවක් සුරතාන්තයට පත් කරන්න පුලුවන්.💥
💋 පිරිමින් 95% ක් කැමතියි සිපගන්නා අතර තුර නහය අනෙකාගේ නහයේ වද්දන්න
💋 සාමාන්‍ය පුද්ගලයෙකු තමන්ගේ ජීවිතකාලයෙන් දින 14 ක් සිපගැනීමට පමනක් වෙන් කරනවා.🤯🤯
💋 වඩාත් කාමුක අදහස් සහිත පුද්ගලයන් සිපගනිද්දි ඇස් ඇරෙගන තමයි සිප ගන්නේ.😏
💋 එක් වරක් සිප ගැනීමකින් පමනක් අපේ මොලෙන් නිකුත් කරන ඩොපමයින් රසායනය මගින් තව තවත් සිප ගන්න අපව පොලඹ වනවා. ( ඒකයි අපිට එක පාරක් කිස් කරාම ඒක නවත්වගන්න අමාරු)😋😋
💋 දිනකට තුන් වරක් අවම සිපගැනීමෙන් අපේ සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කරනවලු
💋 සිපගැනීම කියන්නේ අපිව මානසික වශයෙන් කායික වශයෙන් මෙන්ම භෞතික වශයෙන් යහපත් කරන දෙයක්.☺
💋 කෙනෙක් ඔයත් එක්ක කතා කරනවනම් ඔහු හෝ ඇය බලන්නේ ඔබේ දෙතොල් දිහා නම් ඒ පුද්ගලයා ඔබව සිප ගන්න කැමැත්තක් දක්වනවා.👦👧
💋 දිනපතා සිප ගැනීම මානසික ආතතිය වැලැක් වීමට දායක වෙනවා.😕😖
💋 ඒ වගේ ම තමන් ආදරේ කරන කෙනාගේ දෙතොල් අපිට කලුවරේදි වුනත් හොදින් අදුන ගන්න පුලුවන්.😶
💋 සිපගැනිම තුලින් අපේ සිරුරේ මාංශ පේෂි 24 ක් සමනය කරනවා.
💋 පර්යේශකයන්ටත් තවමත් ගැටලුවක් මිනිසුන් සිපගන්නේ කුමන අරුමනකින්ද යන වග ගැන. ඒවගේ මමිනිසාට අමතරව මෙසේ සිපගන්නා එකම ජීවිවිශේෂ ය චිම්පන්සි වදුරන්. 🤣
💋 ලෝකයේ වයස අවුරුදු 14 – 24 ත් අතර තරණයන් ගෙන 70% ක් තමන්ගේ පලවෙනි කිස් එක වයස අවුරුදු 15 දි පමන ලබා ගන්නවාලු.
💋 ඒ වගේම සිප ගැනිම තුලින් දත් මැලියම් සහ දත් කුහරත් අවම කරනවා.🤢🤮
💋 අවාසනාවකට ලෝකයෙන් 10% කවමදාවත් සිප ගන්නේ නැ.😅😌
💋 එක් වරක් කිස් කිරීමෙන් බැක්ටීරියා වර්ල මිලියන 10 ත් බිලියනයත් අතර ප්‍රමානයක් දෙදෙනා අතර හුවමාරු වෙනවා.🤢🤢
💋 කාන්තාවන් සිපගැනිමකදි වඩාත් සිත යොමු කරන්නේ සහකරුවාගේ හුස්මේ සුවඳට සහ දත් වලට.😦
💋 Philematophobia කියන්නේ සිපගැනීමට දක්වන අධීක බිය කියන රෝගයට. 😵🤯😬
💋 සාමාන්‍යෙයන් ලිංගිකව එක් වෙන් න ට පලමුව සිපගැනීමට පිරිමින් වඩාත් කැමැත්තත් දක්වන අතර කාන්තාවන් ලිංගිකව එක්වීමෙන් පසු ව සිප ගැනීම ට කැමැත්තත් දක්වනවා
💋 මිනිත්තුවක සිප ගැනීමකින් සිරුරේ කැලරි 26 ක් දහනය වෙනවා
_______________________________________________
හොරට කිස් කරල තිබුනට දැනන් හිටියෙ නැ නේද? එහෙනම් අනිත් අයටත් බලන්න Share කරන්න. හරිද?
උපුටාගැනීමකි ✍️