ස්ත්‍රී ලිංගය ගැන ඔක්කොම දන්නවද ?

 


          පුරුෂ ලිංගික ප්‍රජනය පද්ධතිය වගේම ස්ත්‍රී ලිංගික ප්‍රජනක පද්ධතියත් එක සේ වැදගත් වෙන්නෙ, ගැහැණුන්ට වගේම පිරිමින්ට ඒක හරියට වටින නිසා. ඒ වගේම බොහොමයක් ගෑණු ළමයි තමන්ට තියෙන මේ ගැජට් එක ගැන හරියට දන්නෙත් නෑ... පාවිච්චි කරන්න දන්නෙත් නෑ... ඉතිං දන්න කියන කෙනෙක් වශයෙන් ඒකත් කියලා දෙන්නයි හදන්නෙ.

කාන්තා ප්‍රජනක පද්ධතිය සැලසුම් වෙලා තියෙන්නෙ කාර්යයන් කීපයක් කිරීම සඳහායි. එය ප්‍රධාන වශයෙන්ම ප්‍රජනනය සඳහා අවශ්‍ය ගැහැණු බිත්තර සෛල නිපදවනවා.. ඔව්... බිත්තර තමයි... ඒවට කියන්නේ ඩිම්බ කියලා. ඩිම්බ නිපදවෙන්නේ ඩිම්බ කෝෂ වල. මේ පද්ධතිය සැලසුම් කර තියෙන්නේ ඩිම්බ ගැබ් ගන්නා ස්ථානයට ප්‍රවාහනය කිරීම සඳහා. ශුක්‍රාණුවක් මගින් ඩිම්බයක් සංසේචනය කිරීම සාමාන්‍යයෙන් පැලෝපීය නාල වල සිදු වෙනවා. ඉතිං සමහරුන්ට මේ ව්‍යුහය ගැන සෑහෙන ප්‍රශ්න තියෙනවා. ඒවා එක එක කියලා දෙන්නම්.. 

මේ කාන්තා ප්‍රජනක පද්ධතිය බාහිර සහ අභ්‍යන්තර අවයව රාශියකින් සමන්විතයි. බාහිර කාන්තා ප්‍රජනක ව්‍යුහයන්ගේ (ලිංගික අවයව) ක්‍රියාකාරිත්වය දෙයාකාර වෙනවා: මෙය බාහිරයට විවෘත වන්නේ යෝනි මාර්ගය හරහා. එය ශුක්‍රාණු ශරීරයට ඇතුළු වීමට සහ අභ්‍යන්තර ලිංගික අවයව වලින් නිපදවෙන ශ්‍රාවයන් එළියට යාමට උපකාරී වෙනවා. හැමෝම ආතල් ගන්න යන්නෙ මෙන්න මේ මාර්ගයෙන් තමයි. එය නිතරම ශ්‍රාවයන්ගෙන් තෙත්ව පවතිනවා ඒ මෙය ඇතුලත ඇති විවිධ ක්‍ෂුද්‍ර ජීවීන් සහ ඇතුලත ජීවීන්ගෙන් ආරක්ෂා කිරීමට. කාන්තා ප්‍රජනක පදධතියේ ප්‍රධාන බාහිර ව්‍යුහයන්ට ඇතුළත් වන්නේ:


යෝනි තොල් (Labia Majora): යෝනි තොල් දෙක අනෙක් බාහිර ප්‍රජනක අවයව කොටු කර ආරක්ෂා කරනවා. සාමාන්‍ය අවස්ථාවල මේ දෙක වැහිලා තියෙන්නෙ. ජොලියක් ගන්න පටන් ගත්තම මේක ඇරෙනවා..  "විශාල තොල්" ලෙස වචනාර්ථයෙන් පරිවර්තනය කර ඇති, මේ තොල් සාපේක්ෂව විශාල හා මාංසමය වෙනවා. සමහරුන්ගේ මේ තොල් දෙක සෑහෙන ලොකුයි. තවත් සමහරුන්ට මේ තොල් බොහොම පොඩියි... පේන්නත් නැති තරම්. සමහරුන්ගේ ලස්සනට දෙකට බෙදිලා තියෙනවා. තවත් සමහරුන්ගේ එකක් ලොකුයි එකක් පොඩියි... මේ වගේ වෙනස්කම් ගොඩක් තියෙනව. මේ තොල්වල පිටත අඳුරු පැහැය ගන්නවා. ඇතුලත නම් රෝස පාටයි. 

යෝනි තොල්වල දහඩිය සහ තෙල් ස්‍රාවය කරන ග්‍රන්ථි අඩංගු වෙනවා. කුඩා කාළයේ මේවා තියෙන්නේ ඇඟ ඇතුලෙ. වැඩිවිය පැමිණෙනකොට ටික ටික එළියට එනවා. වැඩිවිය පැමිණීමෙන් පසු, ලැබියා මජෝරා හිසකෙස්වලින් ආවරණය වී තියෙනවා..

කුඩා යෝනි තොල් (Labia Minora): වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “කුඩා තොල්” ලෙස පරිවර්තනය කර ඇති අතර, ලැබියා මිනෝරා ඉතා කුඩා හෝ පළල අඟල් 2 ක් දක්වා විය හැකියි. ඒවා යෝනි තොල් ඇතුළත පිහිටා තියෙනවා, ඒවා යෝනි මාර්ගය සහ මුත්‍රාශය (මුත්‍රාශයේ සිට ශරීරයට පිටතින් මුත්‍රා ගෙන යන නළය සම්බන්ධ කර ඒ සියල්ල යෝනි තොල් අතර වසා තබාගෙන තිබෙනවා..

බර්තොලින්ගේ ග්‍රන්ථි: මෙම ග්‍රන්ථි යෝනි විවරය අසල පිහිටා ඇති අතර තරල (ශ්ලේෂ්මල) ස්‍රාවයක් ඇති කරයි. මෙන්න මේකෙන් තමයි වැඩේ ලේසි කරන්න ජූස් ශ්‍රාවය කරන්නෙ.


භගමනිය (Clitoris): පිරිමින්ගේ ශිෂ්ණය සා සමාන ගෑණුන්ගේ කොටසට තමයි භගමනිය කියන්නෙ. ඒක සාමාන්‍යයෙන් කුඩා සංවේදී වෙනවා. මේක හරියටම තියෙන්නෙ කුඩා යෝනි තොල් දෙක ඉදිරියෙන් හමුවන තැන තොප්පියකින් වැසී ඇති දෙයක් විදියට.  මේක සමේ කොටසකින් ආවරණය වී තියෙනවා එය අධික ලෙස සංවේදී ස්නායු අන්ත විශාල ප්‍රමාණයකින් යුක්තයි. පිරිමින්ගේ ශිෂ්ණය වගේම ඒකත් සංවේදනයක් දැනුනම කෙළින් වෙනවා. සාමාන්‍යයෙන් ස්වයං වින්දනය අවසානයේ හෝ ලිංගික ක්‍රියාව අවසානයේ සුරාන්තය (යන්න ලං වුනාම) මෙය ඉතා තදින් කෙළින් වෙනවා.  සමහරුන්ගේ ඉතාම කුඩාවට පිහිටන මෙය තවත් සමහරුන්ගේ අගල් ගණනක් දිග වෙන්නත් පුළුවනි. ගොඩක් ගෑණු ළමයි ස්වයං වින්දනය කරන්නේ මෙය රවුමට අතින් පිරිමැදලා... ඒක ආරක්ෂාකාරී ක්‍රමයක්. ඉතිං ස්වයං වින්දනය කරන්න ඕන වුනාම ආරක්ෂාකාරී තැනකට ගිහිල්ලා කකුල් දෙක හෙමින් පලල් කරලා මේක ඇඟිල්ලෙන් රවුමට අතගාන්න පටන් ගන්න... 

සමහරුන්ට මේක හොයාගන්න ටිකක් අමාරුයි. එතකොට යෝනි මාර්ගය පලල් කරලා ඇඟිල්ලෙන් ඉස්සරහට අතගාගෙන එන්න.. අර තොප්පිය වගේ තැනට ආවම එකපාරටම කරන්ට් වැදුනා වගේ ආතල් එකක් එනව නම් අන්න එතන තමයි භගමනිය පිහිටලා තියෙන්නෙ. මේක පිරිමි දිවෙන් පිරිමදිනවට ගෑණු මාර ආසයි.. ඉතිං නියම ආතල් එකක් ගන්න නම් පිරිමියා මේක හොඳට දිවෙන් රවුමට සහ උඩට යටට දිවෙන් පිරිමදින්න ඕන. එහෙම කරගන්න ආස ගෑණු තමන්ගේ ලිංගික අවයව හොඳට පිරිසිදුව තියාගන්නත් ඕන.. මයිල් තියෙන ඒවට පිරිමි එච්චර කැමති නෑ.. ඒ වගේම ගඳ ගහන ඒවටත් පිරිමි කැමති නෑ.. තමන්ගේ අවයව පිරිසිදුවට තියාගන්න ගෑණු දැනගන්න ඕන.. මේව අළුතින් කියාදෙන්න ඕන ඒව නෙවෙයි.


කන්‍යාපටලය

කන්‍යාපටලය පිහිටා තියෙන්නේ යෝනි මාර්ගයේ අඟල් බාගයක් අඟලක් පමණ ඇතුලට වන්නට සියුම් සිවියක් වගේ. එය හැමෝටම පිහිටන්නේ නෑ.. සමහරුන්ගේ ඉතාම කුඩා කාළයේදී කැඩිලා තියෙන්නත් පුළුවනි. ඒ වගේම ක්‍රීඩා කරනවිට වගේ කැඩෙන්නත් පුළුවනි. මෙය තිබීම ගෑණු ළමයෙක් ලිංගික සංසර්ගයක් කරලා නෑ කියලා ඔප්පු කරන්න සාධකයක් වුනත්, එය නැති අයට එහෙම ඔප්පු කරන්න බැරි වෙනවා. ඒ වගේම මෙය කඩාගෙන කරන්න පුළුවන් ඔක්කොම සෙල්ලං දාලා නැවත මසා ගන්නත් පුළුවනි. 

මේ නිසා දැන් සමාජයේ කන්‍යාපටලය තිබීම ගැන එතරම් වැඩි තැකීමක් කරන්නෙ නැහැ.

 මෙය තියෙනවද නැද්ද කියලා බලා ගන්න යෝනි විවරය හොඳින් පලල් කළාම ලා රෝස පාටට සිවියක් වගේ පෙනෙනවා. පළමු ලිංගික එක්වීමෙදී බොහෝ දුරට මෙය කැඩෙනවා. තවත් සමහර විට මෙය ඇදීමකට ලක් වෙනවා. පසුව කැඩෙන්නත් පුළුවනි. ඒ නිසා මේ ගැන එච්චර තදින් හිතන්න එපා.


මේ බාහිර අවයව ගැන විස්තරය.. ගොඩක් අය ආස මේ බාහිර අවයව වලට.


නමුත් වඩාත් වැදගත් වෙන්නේ අභ්‍යන්තර අවයව. අභ්‍යන්තර ප්‍රජනක අවයව වලට ඇතුළත් වන්නේ:


යෝනි මාර්ගය: යෝනි මාර්ගය කියන්නේ ගැබ්ගෙල (ගර්භාෂයේ පහළ කොටස) ශරීරයට පිටතින් සම්බන්ධ වන නාලය. එ්ක සාමාන්‍යයෙන් එක එක කාන්තාව අනුව දිග සහ කොට වෙනවා. මේක රබර් නලයක් වගේ වැහිලා තියෙන්නෙ. ඒක වැඩිවිය පත් වුනාම සෑහෙන මෘදු වෙනවා. ඕනම සයිස් එකක එකක් දාන්න පුළුවන් වන විදියට ඇදෙන්න තමයි හැදිලා තියෙන්නෙ. ඉතිං පිරිමි හිතං ඉන්නවා තමන්ගෙ සයිස් එක අනුව ගෑණු සතුටු වෙනවා කියලා.. නමුත් කුඩා ශිෂ්ණයක් වුනත් හොඳින් ග්‍රහණය කරලා වසා ගන්න පුළුවන් වෙන විදියට තමයි මේක හැදිලා තියෙන්නෙ. නමුත් විශාල ශිෂ්ණ ඇතුලට ගියාම හොඳට තද වෙනවා කියලත් අමතක කරන්න එපා. ඒ වගේම මේක ස්වභාවික දරු උපත් කීපයක් සිදු වුනොත් ටිකක් පලල් වෙනවා. එතකොට අර තද ගතිය අඩු වෙනවා. ඒකටත් ව්‍යායාම තියෙනවා ආයෙමත් තද කරගන්න. මේකත් හරියට ස්නායු අන්ත ඇති තැනක්. ඉතිං ශිෂ්ණයක් හෝ ඇඟිල්ලක් හෝ වෙනත් උපකරණයක් මේක ඇතුලෙ ඉහළ පහල යනකොට ඉබේම යෝනි ශ්‍රාවයන් ගලන්න ගන්නවා... ඒ වගේම මාර ආතල් එකකුත් ලැබෙනවා. අන්තිමට හොඳ සුරාන්තයකට එනවා..


ගර්භාෂය: ගර්භාෂය කුහරමය, මුතු හැඩැති ඉන්ද්‍රියක්. ගර්භාෂය කොටස් දෙකකට බෙදා ඇත: යෝනි මාර්ගය තුළට විවර වන පහළ කොටස වන ගැබ්ගෙල සහ ගර්භාෂයේ ප්‍රධාන ශරීරය ලෙස හැඳිවෙනවා. වර්ධනය වන ළදරුවෙකු රඳවා තබා ගැනීම සඳහා මේ මල්ල පහසුවෙන් පුළුල් කළ හැකියි. ඒ වගේම ගැබ්ගෙල හරහා ගර්භාෂය එළියට සම්බන්ධ වෙනවා. ඒ හරහා ශුක්‍රාණුවලට ඇතුළු වීමටත් ඔසප් රුධිරය පිටවීමටත් ඉඩ සලසනවා.


ඩිම්බ කෝෂ: ඩිම්බ කෝෂ කුඩා, ඕවලාකාර හැඩැති ග්‍රන්ථි වන අතර ඒවා ගර්භාෂයේ දෙපස පිහිටා තිබෙනවා. ඩිම්බ කෝෂ ඩිම්බ හා හෝමෝන නිපදවනවා.


පැලෝපීය නාල: මේවා ගර්භාෂයේ ඉහළ කොටසට සම්බන්ධ වී ඇති පටු නල වන අතර ඩිම්බකෝෂයේ නිපදවෙන ඩිම්බ එහි සිට ගර්භාෂය දක්වා ගමන් කිරීම සඳහා  සඳහා උමං මාර්ගයක් ලෙස සේවය කරනවා. ඇතුළට ගිය ශුක්‍රාණුවක් මගින් බිත්තරයක් සංසේචනය කිරීම සාමාන්‍යයෙන් පැලෝපීය නාල වල සිදු වෙනවා. ඉන්පසුව සංසේචනය වූ බිත්තරය ගර්භාෂය කරා ගමන් කරන අතර එහිදී එය ගර්භාෂ බිත්තියට ඇතුල් වී වැඩෙන්න පටන් ගන්නවා.


මීට අමතරව කාන්තාවන්ටත් පිරිමින්ටත් එක සේ වැදගත් වෙන G-Spot එක ගැන දැනගත යුතුමයි.

ඒ ගැන මීලග ලිපියෙන්.